Monday, September 28, 2026
Follow Us
මෙම සතිය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් ණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවිය යුතුයි - ඇමති බන්දුල

මෙම සතිය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් ණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවිය යුතු බවත් එසේ නොකළ හොත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වන බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කෙසේවෙතත් එසේ වීමට ආණ්ඩුව ඉඩ නොතබන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒල ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

(Neth)