Tuesday, February 24, 2026
Follow Us
රුපවාහිනීයේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා පත්කර තිබේ.

මෙයට පෙර ඒ මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම තනතුරට ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා පත් කර ඇත.

එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේඛම් ජගත් පී විජේවීර , ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුද එක්ව සිට ඇත

(Aruna)