මෙරට පාසල් ළමයින්ගෙන් ලක්ෂ හතකට අධික සිසුන් පිරිසකට මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ පහසුකම් නොමැති බව තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරයි.
එමෙන්ම මෙරට සමස්ත පාසල් සංඛ්‍යාවෙන් පාසල් 3000කට වැඩි ප්‍රමාණයකටද අන්තර්ජාල පහසුකම් නොමැත.
(Aruna)