Tuesday, February 24, 2026
Follow Us
නිවෙස් තුළ මිය යන අයවළුන්ගේ ඥාතීන් සහ අසල්වැසියන් කොවිඩ් ආසාදිතයන් නොවේ නම් සිරුරු ඥාතීන්ට භාර දෙනවා-සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටින්නේ නිවෙස් තුළ මියයන පුද්ගලයින්ගේ ඥාතියෙකු හෝ අසල්වැසියෙකු කොවිඩ් ආසාදිතයෙකු නොවේ නම් එම මරණ කොවිඩ් ආසාදිත නොවන මරණ සේ සලකා ඥාතීන් වෙත මුදාහැරීමට අවසර ලබාදී ඇති බව අණාවරණය කළ බව මාධ්‍යය වාර්තා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයා කොවිඩ්19 වෛරසය පාලනය සම්බන්ධයෙන් විටින් විට ගන්නා තීන්දු තීරණ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට උදව් වනවා දැයි සැක සිතෙන බව සෞඛ්‍ය අංශ සේවකයෝ මැසිවිලි නගති.

(Lanka LEads)