දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා භාවයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මොණරාගල, කෑගල්ල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 06ක් මෙලෙස හුදෙකලා කර ඇත.
හුදකලා කළ ප්‍රදේශ පහතින්…..

(Aruna)