ජනපති ගෝඨාභය ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 08.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශයක් අද රාත්‍රී 08.30ට නිකුත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. මෙම විශේෂ ප්‍රකාශය සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ එකවර විකාශය කෙරෙන බවයි එම ඒකකය සඳහන් කරන්නේ. (LNW)