තවත් දිස්ත්‍රික්ක පහක ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදෙකලා කෙරේ තවත් දිස්ත්‍රික්ක පහක ග්‍රාම නිලධාරී වසම් දහයක් අද (25) උදෑසන 06.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයට පත්කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ප්‍රදේශ පහතින් දැක්වේ. (LNW)