Tuesday, February 24, 2026
Follow Us
ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය හෙට රාත්‍රි 8:30 සිට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය ර ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)