Tuesday, February 24, 2026
Follow Us
දිස්ත්‍රික්ක තුනකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (24) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් – 19 ව්‍යාප්ති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

මෙලෙස හුදකලා කෙරුනු ප්‍රදේශ පහතින්….

001

(Aruna)