Tuesday, February 24, 2026
Follow Us
අධිවේගී මාර්ගය භාවිතා කරන රියැදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත දෙසින් පැමිණෙන සැහැල්ලු වාහනවලට කඩුවෙල හුවමාරුවෙන් පිටවිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධිවේගී මාර්ගයෙන් පිටත අතුරු මාර්ග ජලයෙන් යටවී ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

(Aruna)