Wednesday, February 25, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් චූදිතයින් පිරිසකට ඉදිරියේදී නඩු

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් චූදිතයින් පිරිසකට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ චූදිතයින් 32කුට එරෙහිව දැනටමත් අධිකරණ හමුවේ නඩු ගොනු කර ඇති බවයි.

(Neth)