Wednesday, February 25, 2026
Follow Us
සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි

පළාත් අතර සංචරණ සිමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තහනම බාධාවක් නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.



(Neth)