Monday, September 28, 2026
Follow Us
රාජ්‍ය සේවකයින් සේවා ස්ථාන සඳහා කැඳවීමේ විශේෂ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය නිලධාරින් සේවයට කැඳවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් මෙමගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.

එම විශේෂ චක්‍ර ලේඛය පහතින් දැක්වේ.

L1

L2

 

(Aruna)