Thursday, February 26, 2026
Follow Us
දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 30 දක්වා වැසෙයි

දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 30 වන දින දක්වා වසා තැබීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව තහවුරු කළේය.

ඒ අනුව පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් ද අප්‍රේල් 30 දක්වා වසා තැබෙනු ඇති.

අද පැවැති කැබිනට් රැස්වීමේදී එම තීරණය ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

(Aruna)