Monday, April 27, 2026
Follow Us
බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ඉදිරිපත් කළ බුර්කාව ඇතුළු මුහුණු ආවරණ තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මේ බව මහජන ආරක්ෂක අමාතංශය සඳහන් කර ඇත.

(Aruna)