Thursday, February 26, 2026
Follow Us
විදේශ සේවා ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වැසෙයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හෙට (27) සහ අනිද්දා (28) යන දිනයන් හිදි වසා දැමීමට තීරණය කර තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු සදහා 1989 යන ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් විස්තර දැන ගත හැකිවේ.

(Aruna)