Monday, April 27, 2026
Follow Us
ලංගම සේවකයින්ට ළඟදීම නිල ඇදුම්

ලංගම බස් රථ රියදුරන්ට සහ සහායකයින්ට නිල ඇදුමක් ලබාදීමට සැලසුම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ මෙම වසර අවසන් වීමට පෙර එම නිල ඇදුම් ලබාදිමට කටයුතු කරන බවයි

(Neth)