Monday, April 27, 2026
Follow Us
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට මැති සබයේදී තවත් චෝදනාවක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තා 2016 වසරෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එම වාර්ෂික වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි මන්ත්‍රීවරයා මෙහිදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කළේ.

(Neth)