Thursday, February 26, 2026
Follow Us
මෙරට මුහුදු සීමාව තුළ මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට ඉඩ නෑ - අමාත්‍ය කංචන විජේසේකර

මෙරට මුහුදු සීමාව තුළ මසුන් ඇල්ලීම සදහා ඉන්දීය ධීවරයින්ට කිසිලෙසකින් හෝ ඉඩ ලබානොදෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉන්දීය ධීවරයින්ට මෙරට මුහුදු සිමාව තුළ ධිවර කටයුතුවල යෙදීම සදහා රජය අවසර ලබාදෙන බවට පළවු මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු අදහස් පළ කළා.

 

(Neth)