Thursday, February 26, 2026
Follow Us
බස්නාහිර පළාතේ දහම් පාසල් ලබන 18 වැනිදා යළි ආරම්භ වෙයි

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ, බස්නාහිර පළාතේ පාසල් හෙට දිනයේ ආරම්භ කිරීමට රජය ගත් තීරණයත් සමග බස්නාහිර පළාතේ දහම් පාසල් ද ලබන මස 18 වැනිදා යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

(Lanka Leads)