Tuesday, February 03, 2026
Follow Us
උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර "උසස් පෙළ -2019' විභාගය අගෝස්තු මස 05 වැනි දින සිට 2019 අගෝස්තු මස 31 වැනි දින තෙක් පැවැත් වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉහත විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2678කදී පැවැත්වෙන බවයි පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධ වැඩි විස්තර පහතින් දැක්වෙයි.

All Media Sinhala 01

(Neth)