පසුගිය අප්‍රේල් මස 8 වෙනිදා සවස කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය ගමන්ගත් මාර්ගයට හපුතලේ ග්ලැනෝර් වතුයායේ රේල් ගේට්ටුව ආසන්නයේ දැවැන්ත ගසක් පෙරලීම නිසා මාර්ගය අවහිරවී තිබිණි.
පසුගිය 19 දින සැමියා විසින් පැහැර ගැනිමට ලක්වු 18 හැවිරිදි විවාහක තරුණ කාන්තාව මෙසේ ඇගේ සැමියා බව කියන දඹුල්ල ප්‍රදේශයෙ 21 හැවිරිදි සැමියා හලාවත පොලිසියට ඉදිරිපත් කර ඇති අතර ඒ සමගම අදාල සැකකරු පොලිසිය අත් අඩංගුවට ගැනිමට කටයුතු කළ බව පොලිසිය කියයි.
සිංහල භාෂාවෙන් facebook පිටුවත් පවත්වාගෙන යන චීන ජාතික කාන්තාවක් චීනයේ රිලවුන් සම්බන්ධයෙන් පහත සඳහන් සටහන තබා ඇත.
දඅවුරුදු උත්සව සඳහා යොදා ගන්නා ක්‍රිඩා ඉසව් ඉදිරියේදී නියාමනය කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජූලි මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (21) දිනයේදී සඳ දිස්වීම හේතුවෙන් හෙට (22) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් සඳහන් කරයි.
සියලු අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.
“වසත් සිරිය – 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් ඊයේ (22) කොළඹ ෂැංග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මේ වන විට පාසල් පෙළපොත් 80% ක ප‍්‍රමාණයක් බෙදා අවසන් කර ඇත. ඉතිරි පෙළපොත් සියල්ල ද මැයි මස 15 වන විට බෙදා අවසන් කිරීමට අපේක්ෂිත බව අධයාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
තල්දෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය තවත් රැඳවියන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.
ශ්‍රී ලාංකිකයන් 303 ක් රැගත් වියට්නාම් ධජය සහිත ධීවර යාත්‍රාවක් පසුගිය 2022 වර්ෂයේ නොවැම්බර් මස 07 වන දින වියට්නාම් මුහුදේදී ආපදාවට පත් වූ අතර, එම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, වියට්නාමයේ සරණාගතයින් ලෙස තාවකාලිකව රඳවා සිටින ලදි.
මුළු ලෝකයේ ම දැඩි අවධානයක් යොමු වූ පාස්කු ප්‍රහාරය එල්ලවී අදට වසර හතරක් සම්පූර්ණ වේ.
උප්පැන්න සහතිකයක් නැති වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේ විශේෂ වැඩසටහනක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කර තිබේ.
අඩු මට්ටමක පැවති මෙරට නාගරීකරණය 2012 -2022 දස අවුරුදු කාලය තුළ 45% ක් දක්වා වර්ධනය වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙලිවී තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.
Page 139 of 749