Railway Trade Union Alliance (RTUA) warned that they would stage another railway strike if all the casual employees of the Railway Department were not made permanent immediately.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගත් තීන්දුව පසුපස ඇත්තේ අපරාධ අඩුකිරීම හෝ මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම නොව පසුගිය ඔක්තෝම්බර් 26න පසු දිගින් දිගටම පවතින විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණය වන දේශපාලන අර්බුදය බව නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා පැවසුවේය.
Sri Lankans are now experiencing unannounced power cuts from time to time with hydro-power generation being restricted due to prolonged drought countrywide despite efforts of Power and Energy Ministry to tackle power crisis.
The hearing of the fundamental rights petition filed against former defence secretary Hemasiri Fernando and IGP Pujith Jayasundara over the Easter Sunday attack, was postponed to July 25 by the Supreme Court today.
දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් නැවතත් වැඩවර්ජනයක් පැවැත්වීම සඳහා සූදානම් වෙන බව වාර්තා වේ. මෙවර වර්ජනය සඳහා හේතුව වී ඇත්තේ අනියම් සේවකයන් ලෙස කටයුතු කරන 750 කට අධික පිරිසකගේ සේවය ස්ථිර නොකර තවත් සේවකයන් පිරිසක් සේවයට බඳවා ගැනීමට උත්සාහ කිරීමයි.
Education Minister Akila Viraj Kariyawasam today instructed the officials to take immediate action to admit the children of all teachers who had completed more than three years service in National Schools.
පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනු වී ඇති සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (12) අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.
Dr. Mohamed Shafi of the Kurunegala Hospital has been further remanded until July 25 by the Kurunegala Magistrate Sampath Kariyawasam today.
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
The Sri Lanka Bureau of Foreign Employment (SLBFE) has by yesterday (11 July) brought in 858 expatriate women workers who were in ‘Suraksha’ safe houses maintained under the labour units of foreign embassies.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ නැගෙනහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල සිරිකුමාර ජයසේකර මහතා ලබා දුන් සම්පූර්ණ සාක්ෂිය.
රටේ පවතින ප්‍රජාතාන්ත්‍රීය නීති රීති වලට ගරු කරමින් දේශපාලන විසදුමක් ඔස්සේ ගමන් කොට උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාව වෙණුවෙන් දෙමළ රාජධානියක් අනාගතයේදී බිහිවීම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි බව ටෙලෝ සංවිධානය විසින් 9 දා නිකුත් කොට ඇති නිවේදනයක සදහන් වෙයි.
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව පැමිණිලි කර ඇති මවුවරුන් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලට ලක් කළහොත් වෛද්‍යවරයා නිවැරදි බව ඔප්පු වී ඔහු නිදහස් වනු ඇති බවත් එසේ කිරීමට ඉඩදිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.
The Parliamentary Select Committee (PSC) looking into the April 21 attacks is to get a list of guests that were staying at the Hotel Taj Samudra, Colombo on the day of the Easter Sunday terror attacks as well a list of those who ate breakfast there on that fateful day.
පසුගිය අප්‍රේල් 21වන දින එල්ල වූ පාස්කු ප්‍රහාරයට මාස 3ක් පමණ ගතවුවද මියගිය දරුවන්ට හිමි සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ තවමත් ලැබී නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධානි ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියි.
Top Police and Intelligence Service officials have been asked to appear before the Parliamentary Select Committee (PSC) probing the Easter Sunday attacks, Committee Chairman Ananda Kumarasiri said.
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ෂාෆි සහාබ්දීන් වෛද්‍යවරයා කිසිදු අනුමැතියකින් තොරව එල්ආර්ටී සැත්කම් සිදු කළ බවට මවුවරුන් හය දෙනකුගේ දිවුරුම් ප‍්‍රකාශ සහිත පැමිණිල්ලක් සිවිල් ජාතික සංවිධාන කිහිපයක් විසින් ඊයේ (10 වැනිදා) වෛද්‍ය සභාවට ඉදිරිපත් කරනු ලැබීය. වෛද්‍යවරයා විසින් කිසිදු අවසරයකින් තොරව එල්ආර්ටී සැත්කම් කළ බවට මවුවරුන් 11 දෙනකු පැමිණිලි කර තිබෙන අතර, ඉන් හය දෙනකුගේ දිවුරුම් ප‍්‍රකාශ සහිත පැමිණිල්ලක් මෙසේ වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබේ.
රාජ්‍ය පාලනය සඳහා නොවෙනස් වන ඒකීය ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම සඳහා ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් ඉදිරිපත් කරන ලද දස පනත සදහා මහජන අදහස් වීමේ අවසන් වටය 09 පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවනේදී පැවැත්විනි.
Page 736 of 756