Tuesday, May 13, 2025
Follow Us
ජයනාත් කොළඹගේ විදේශ කටයුතු අමාත්‍යංශයට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත්කර තිබෙනවා.

කොළඹගේ මහතා මෙරට 18 වැනි නාවික හමුදාපතිවරයා ලෙස 2012 වසරේ සැප්තැම්බර් 27 වැනිදා පත් කෙරිණි. ඔහු 2014 වසරේ ජුනි 30 වැනිදා දක්වා නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය.

(LNW)