Thursday, October 08, 2026
Follow Us
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානිය බැනිස්ටර් ෆ්‍රැන්සිස් අදත් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ගොස් තිබේ.

(Aruna)