Saturday, July 04, 2026
Follow Us
වර්ෂාවෙන් හානී වූ වගාවන්ට වන්දි ගෙවීමට රජයෙන් තීරණයක්

පවතින අධික වැසි හේතුවෙන් ගොවිතැන්වලට සිදුව ඇති හානි තක්සේරු කර ගොවීන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වැඩිම කුඹුරු ප‍්‍රමාණයකට හානි වාර්තා වී ඇත්්තේ නැගෙනහිර පළාතෙන් බවයි.

(Neth)