Thursday, October 08, 2026
Follow Us
බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බී බී සී පුවත් සේවය මගින් ප‍්‍රචාරය කළ ප‍්‍රවෘත්තියකට විරෝධය දක්වමින් බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

සිංහලේ අපි හා සුරකිමු ශි‍්‍රලංකා යන සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර ඒ සදහා ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටිති.

(Lanka Leads)