මාතලේ රත්තොට පොල්වත්ත මාර්ගය සංවර්ධනය කරයි දීර්ඝ කාලයක් තිස්සේ අබලන්ව තිබූ රත්තොට පොල්වත්ත මාර්ගය රුපියල් ලක්ෂ 560 ක් වැයකොට කාපට් අතුරා සංර්ධනය කොට ජනතා අයිතියට පත් කිරීම බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතාගේ ප්රධානත්වයෙක් සිදු කෙරුණි.