'දිට්වා' ආපදාවෙන් දින 23 කට පසු විශේෂ උඩරට මැණිකේ දුම්රිය බදුල්ලේ සිට අඹේවෙල දක්වා ගමන් අරඹයි 'දිට්වා' ආපදාවෙන් දින 23 කට පසු විශේෂ උඩරට මැණිකේ දුම්රිය බදුල්ලේ සිට අඹේවෙල දක්වා අද (20)දින බදුල්ල දුම්රිය ස්ථානයෙන් Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල - අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය (SPL 1016) ධාවනය ආරම්භ කළේය.