Sunday, December 07, 2025
Follow Us
සේරුවිල මූතූර් ජනතාවගේ පානීය ජල මාර්ග පද්ධතිය යළි ගොඩනැගීම ඇරඹේ

සේරුවිල මූතූර් ජනතාවගේ පානීය ජල මාර්ග පද්ධතිය නැවත ගොඩනැගීම ඊයේ (06) ආරම්භ කෙරිණි.

ඒ ජල සම්පාදන මණ්ඩලයේ සාමාජිකයන් හා යුධ හමුදාව ඇතුළු ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙනි.