Monday, December 01, 2025
Follow Us
ආපදාවට ලක්වූ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබා දීමට වට්ස් ඇප් අංක දෙකක්.
 
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය මගින් ආපදාවනට ලක්ව ඇති පවුල වල ආබාධ සහිත අයවලුන් සිටීනම් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා වට්ස් ඇප් අංක දෙකක් හදුන්වා දී තිබේ.

 0706 116 000 / 0707 898 889

මෙම අංක ඔස්සේ ආපදාවනට ලක්ව සිටින ආබාධ සහිත පුද්ගලයන් හා එම පවුල් වල තොරතුරු ලබා දිය හැකිය. අද පෙරවරුවේ ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් රැස්වූ අමාත්යාංශයේ දෙපාර්තමේන්තු හා ආයතන ප්රධානීන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.