Monday, January 19, 2026
Follow Us
අඹතලේ බැම්ම පිටාර ගලයි – ආරක්ෂිත ස්ථානවලට යන සෙ ජනතාවට දැනුම්දීමක්

අඹතලේ බැම්ම පිටාර ගලමින් ගංවතුර තත්ත්වයක් ඇති බව වාර්තා වෙයි.

බැම්ම පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල – මාලඹේ, අතුරුගිරිය – මාලඹේ සහ මාලඹේ – බත්තරමුල්ල දක්වා මාර්ග දෙපස පහත් බිම්වල පදිංචිකරුවන්ට ආරක්ෂිත ප්‍රදේශවලට ඉවත් වන දැනුම් දෙයි.

තම නිවාස වලින් ඉවත් වන අයට මාලබේ පිරිමි පාසල සහ පිට්ටුගල යසෝදරා යන පාසල් වෙත යන ලෙසට උපදෙස් ලබා දී ඇත.