Monday, January 19, 2026
Follow Us
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අත්අඩංගුවට

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සිදුකළ බඳවාගැනීමක් සම්බන්ධයෙන් ඒ මහතා අද (17) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

583527599 1415728130113718 1036084827281876161 n