‘රටම එකට’ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් 30දා විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන 30 වැනිදා ආරම්භ කෙරේ.