Monday, January 19, 2026
Follow Us
අල්ලස් ලබාගැනීමට ආධාර අනුබල දුන් නිලධාරියෙකු අත්අඩංගුවට

නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ආර්ථික සංවර්ධන නිලධාරියෙකු අල්ලස් ලබාගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු අද (13) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

559454362 1385623473124184 5892010579607508310 n 1