Monday, January 19, 2026
Follow Us
ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩක කෝප්‍රල් නුවන් ඉන්දික ගමගේට ලෝකඩ පදක්කමක්
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ පැරා මලල ක්රීඩක කෝප්රල් නුවන් ඉන්දික ගමගේ, ඉන්දියාවේ නවදිල්ලි නුවර පසුගියදා පැවති (02) ලෝක පැරා මලල ක්රීඩා ශූරතාවලියේ දී ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

 

ඒ පිරිමි T44 දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.46 ක දුරක් වාර්තා කරමින් ලොව හොඳම පැරා මලල ක්රීඩකයින් අතරට එක්වෙමිනි.