Sunday, March 08, 2026
Follow Us
දේශගුණ විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වන ව්‍යාපෘතියක සම්මන්ත්‍රණයක්

දේශගුණ විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්යාපෘතියේ සම්මන්ත්රණය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (30) ශ්රැන්ගිලා හෝටල් පරිශ්රයේදී පැවැත්විණි.