Saturday, July 04, 2026
Follow Us
දිවයිනේ සියලු පාසල් හෙට වැසේ

දිවයිනේ සියලු පාසල් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අද දින ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සඳහන් කළේය.

(Lanka Leads)