Thursday, September 03, 2026
Follow Us
ආචාර්ය නන්දා මාලිනී නමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් නම් කිරීම අද

ආචාර්ය නන්දා මාලිනියගේ ජන්ම දිනය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශත සංවත්සරය ද මූලික කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 ආචාර්ය නන්දා මාලිනි නමින් නම් අද (22) නම් කෙරේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද මෙය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී පැවැත්වීමට නියමිතයි.