Monday, January 19, 2026
Follow Us
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනී සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඒ මහතා ඇප ඉල්ලුම් පත්‍රයයක්ද ගොනුකර තිබූ ද එය ද අද ප්‍රතික්ෂේප වූ බව වාර්තා වෙයි.