Friday, August 15, 2025
Follow Us
2025 වසරේ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවයි
2025 වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්යාව ලක්ෂ 14 පසු කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

2025 අගෝස්තු 01 සිට 05 දක්වා පමණක් සංචාරකයින් 40,047 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

මෙය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.