කතරගම පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත සඳහන් වේ.