Saturday, July 04, 2026
Follow Us
"ඉල්ලීම් 13 ඉතා බරපතලයි"

දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙලෙස අදහස් පළ කළා.

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ "මේ ඉල්ලීම් 13 ඉතා බරපතලයි. උතුරු සහ නැගෙනහිර ජීවත් වෙන ජනතාව පවා ඒ ප්‍රදේශවලින් පලවා හරිනවා කියන එක මේ ගිවිසුමේ ඇතුළත් වෙලා තියෙනවා. උතුරු සහ නැගෙනහිර දෙපළාත එකතු කරන්න කියලා ඉල්ලලා තියෙනවා." යනුවෙනි.

(Neth)