Saturday, May 09, 2026
Follow Us
ලොහාන් රත්වත්තේ යළි රිමාන්ඩ්

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එහිදී අධිකරණය නියෝග කර තිබුණේ ඔහුව එළැඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ය.