Wednesday, February 11, 2026
Follow Us
උඩුදුම්බර කාශ්‍යප හිමියෝ මාරාන්තික උපවාසයක

ඇමෙරිකානු MCC ගිවිසුමට විරුද්ධව සුප්‍රසිද්ධ ධර්මදේශකයානන් වහන්සේ නමක් වන පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට යන බව ලංකා ලීඩ් නිව්ස් වෙත වාර්තාවේ.

අද( 05) උදෑසන 7.30ට නිදහස් චතුරශ්‍රෙය්දී මෙම උපවාසය ආරම්භ කරන බව උන්වහන්සේ විසින් තම දායකයන්ට පවසා ඇති බවද වාර්තාවේ.

ඒ අතර MCC ගිවිසුම අත්සන් කතිරිමට බලය ලබා දුන් අමාත්‍යමණ්ඩල පත්‍රිකාවට අදාළ වාර්තාව අද නිකුත් වන බව ද දැනගන්නට ඇත.

(Lanka Leads)