Saturday, May 09, 2026
Follow Us
ඊශ්‍රායලයේ රැකියාලාභීන් 262කට ගුවන් ටිකට්පත්

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ රැකියාලාභීන් 262ක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කෙරිණි.

මෙම රැකියාලාභීන් මෙම මස 27 දින සිට 30 දින දක්වා කාලය තුළ ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.