Saturday, July 04, 2026
Follow Us
තැපැල් ඡන්ද සලකුණු කර ඡායාරූප ගත් තිදෙනෙකු අත්අඩංගුවට

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කර ඡායාරූප ගත් ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


සමාජ ජාල මාධ්‍ය වෙත මුදා හළ හා හුවමාරු කළ අය ගැනත් විමර්ශනය සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කරයි

(Lanka Leads)