Wednesday, February 11, 2026
Follow Us
ටීඑන්ඒ ඉල්ලීම ඉවතට… උතුරේ රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්දය භාවිත කරති

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්‍ෂ පහක් ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්දය වර්ජනය කරන ලෙස දැනුම් දුන්නද එම ඉල්ලීමට එක`ගතාව නොදක්වා උතුරේ රාජ්‍ය සේවකයෝ ඊයේ (31 දා* තැපැල් ඡුන්දය පාවිච්චි කිරීම සඳහා එක්වූහ.

ඡුායාරූපයේ දැක්වෙන්නේ වවුනියාවේ පිහිටුවා තිබූ තැපැල් ඡුන්ද මධ්‍යස්ථානයකදී තැපැල් ඡුන්ද හිමි රාජ්‍ය සේවකයන් සිය ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටි අයුරුය.

(Lanka Leads)