Saturday, May 09, 2026
Follow Us
දුම්රිය වර්ජනය අවසන්

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර සහ දුම්රිය රියදුරු වෘත්තිය සමිති අතර මෙම සාකච්ඡාව ප්‍රවාහන අමාත්‍යාංශයේදී සිදුකර ඇත.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් ඔවුන්ගේ ගැටලු කිහිපයන් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කෙරිණි.