Monday, May 19, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගා ගම්මානය
ශ්රී ලංකාවේ ප්රථම ස්ට්රෝබෙරි ආදර්ශ වගා ගම්මානය නුවරඑලියේ ස්ථාපිත කර තිබේ.
එහි රෝපණය කරන ලද ස්ට්රෝබෙරි පැළවල මේ වනවිට මල් හටගෙන ඇත.
ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්ය අනුග්රහය යටතේ ආරක්ෂිත ගෘහ තුළ මෙම වගාව ආරම්භ කර තිබේ..
මේ වනවිට ඉතාමත් සාර්ථකව නුවර එලිය ස්ට්රොබෙරි වගාව මෙම ආදර්ශ ගම්මානය තුල ක්රියාත්මකය.